වනජීවී ඡායාරූපකරනයට කැමති අය ඉන්නවද? එහෙනම් මෙන්න අවස්තාවක්.


asammathayaමේක වානිජ පරමාර්ථයෙන් කරන වැඩක් නොවන නිසාත්, ඇත්තටම වනජීවී ඡායාරූපකරනය ගැන මෙවැනි ප්‍රායෝගික ක්‍රීයාකාරකම් සිදුවීම අඩු නිසාත් මේ කටයුත්ත ඔබට ගොඩාක් වැදගත් වේවි. අනේ මටනම් එන්න විදිහක් නැහැ මොකද මට කැම්පස් එකේ විභාග කටයුතු ඒ දිනවලට යෙදිලා තියන නිසා.

මට එන්න බැරිඋනාට ඔයාලට වැදගත් වෙන නිසා ඔන්න මම ඔයාලට කිව්වා. දැන් ඉතින් හොද කැමරාවක් අටවගෙන හොද පොටෝ ටිකක් ගන්න හොදට ඉගෙන ගන්න ඒ වැඩමුළුවෙන්. මම වෙන පෝස්ට්1 කින් ඔයාලට වනජීවී ඡායාරූපකරනය ගැන මම දන්න දේවල් ඔයාලට කියලා දෙන්නම්කෝ…

2 thoughts on “වනජීවී ඡායාරූපකරනයට කැමති අය ඉන්නවද? එහෙනම් මෙන්න අවස්තාවක්.

    • දුක් වෙන්න එපා, ඔයාටම කියලා කැමරාවක් දවසක ගන්න ලැබේවි. එතකන් යාළුවෙක්ගෙන්වත් ඉල්ලගෙන ටිකක් උත්සාහ කරන්න. හැබැයි කඩන්නේ නැතුව ආපහු ඒක එයාට දෙන්න. උපකරණ නැතිඋනාට හැකියාව දක්ෂතාවය නැතිවෙන්නේ නැහැනේ. ඔබට ජය..

ප්‍රතිචාරයක් ලබාදෙන්න