හිටපු ජනපතිගෙන් තවත් හෙලිදරව්වක්…


මේ කියන ඒවා ඇත්ත නම් මේ ආණ්ඩුවට චන්දේ දීලා මම කරගත්තේ ආතල් කතා අහගෙන ඉන්න වෙන, මොකුත් වැඩක් නොකෙරෙන රටක්, ආන්ඩුවක් හදපු එක විතරයි.

asammathaya

One thought on “හිටපු ජනපතිගෙන් තවත් හෙලිදරව්වක්…

  1. මේව බරපතළ කාරණා නෙවෙයි. කොහොම වුනත් ඡන්ද කාලෙකට අරලියගහ මන්දිරය දන්සැලක් වෙන හැටි අපි ඇස් දෙකෙන් දකිනව. ඒව රාජ්‍ය උත්සව හැටියට සංවිධානය කරන නිසා වැය කරන්නෙ මහජන මුදල්. ඔය කෝටි ගණන් වල හරි වැරදි බලන්න ඕනැකමක් නෑ. වාහන බාර දුන්නද නැද්ද කියන එක ගැන වද වෙන්න එපා. බාර නොදුන් වාහන පංචිකාවත්තට දීල “මස්“ කළේ නැත්තං අල්ලගන්න පුළුවන් වෙයි. ආණ්ඩුව වෙනස් කළේ ඔය වගේ සරළ කාරණා වලට නොව. මේ රට තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් හැටියට පවත්වාගෙන යන්න අවශ්‍ය නිසයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )