ප්‍රවීණ ගායක වාදක රුවන් වීරසේකරට ඔබේ සවිය තවමත් අවශ්‍යයි


ඉකුත් අප්‍රේල් මස රුධිරයේ සීනි මට්ටම පහළ යාම හේතුවෙන් දියවැඩියා කෝමා තත්වයකට පත් ව සිටින ප්‍රවීණ ගායක වාදක රුවන් වීරසේකර මහතා පිළිබඳ අප ඔබ මීට පෙර දැනුවත් කළද ඔහුගේ දීර්ඝ කාලීන ප්‍රතිකාර සඳහා තවමත් ඔබගේ උදව් උපකාර තවමත් අවශ්‍ය වී ඇත.

ඒ සඳහා ඔබේ මූල්‍යාධාර සෙලාන් බැංකුවේ සොයිසාපුර ශාඛාවේ

0790-01127410-101 දරණ ගිණුමේ තැන්පත් කරන්න.

ඔබේ සෙනෙහසින් සුවපත්වන රුවන් යළි වයලීනයෙන් ජීවන ගීතය වයාවි.

මේ වන විට කෝමා තත්වයේ සිටින රුවන් වීරසේකරයන්ගේ තත්වය පහත වීඩියෝවෙන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න