අපේ අනාගත පරපුරට ලෝකය දකින්න වෙනහැටි…


Asammathayaවර්ථමානයේදි ජීවත්වන අප කරන්නාවූ ක්‍රියාකාරකම් හමුවේ සිදුවන පරිසර විනාශය නිසා අනාගත පරපුරට මේ සුන්දර ලෝකය දකින්නට වන්නේ වාර්තා චිත්‍රපට, ඡායාරූප සහ පොතපතින් පමණක්ම වියහැක.

පරිසරය සුරකින්නට ඔබත් අද සිටම සූදානම් වන්න. ඒ ඔබේ දරුවාගේ අනාගතය උදෙසා වන බැවිනි.