උදේට කැද බීලද ආවේ?


නවසීලන්තයේ තියෙන්නේ දියර කිරි විතරයි ලු.

මෙහෙට එවන පිටි පැකට් වල වැඩිපුර තියෙන්නේ කිරි නෙවෙයි වෙනත් ආදේශක කියලා තමයි කියන්නේ.

ඔය බහුජාතික සමාගම් තමයි මිනිස්සුන්ගේ ඔලු වෙනස් කලේ අපි මෙච්චර කල් කාපු බීපු ගුණ දේවල් පහත් කරලා.

“උදේට කැද බීලද ආවේ?”

මේක තමා හොදම එක.

ඒනිසා මිනිස්සුන්ට දැන් කිරි නොබිව්වොත් හාමත් වෙනවා කියන මට්ටමට ඇවිත් නේද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න