උඹලට නිකන් හිතුනේ නැද්ද සීනී 65 ට ලංකාවට ආවට 220ට විකුණන්න කියන්න ඇත්තේ අපේ සර් කියලා.
සරා කසිප්පු බිස්නස් එක නැවැත්තුවේ හාමුදුරුවෝ කිව්ව එකටයි ලැජ්ජාවටයි වඩා සීනි ගිනි ගණන් නිසා කියලා. ඇයි බං 220 ට සීනී අරන් උන් කසිප්පු කීයට දෙන්නද? දැන් මුළු රටම අමුවෙන් නේ.
අනික සීනි දියවැඩියාවට හොදම නෑ. ඉතින් සීනී ගණන් නිසා ආය මිනිස්සු සීනි කන්නේ නෑ. ඉතින් ආය දියවැඩියා ලෙඩ්ඩු අළුතින් නෑ.
බලන්න සර්ගේ දර්ශනයේ මහත